ප්රධාන පුවත විශේෂාංග බාල ගල් අඟුරු බර ජනතාව මත පටවන්න එපා . පෙසප ඉල්ලීම ඵලදරයි . – මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් සහතිකයක්... Apr 12, 2026 4:14 pm ඉදිරි විදුලි ගාස්තු සංශෝධන වලදී ගල් අගුරු තත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකරන බවට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඒකමතික තීරණයක් ගෙන ඇති බව එහි ආයතනික… පිළියන්දල ලොක්ඩවුන් ඉවත් පසුගියදා (01) උදෑසන පිළියන්දල පොලිස් බලප්රදේශයේ ග්රාම නිලධාරී වසම් 52කම ආවරණය වන පරිදි හුදකලා කිරීමට බලධාරීන් තීරණය කළ ද ඊයේ(02) රාත්රීයේ එම තීරණය අමාත්ය ගාමිණී ලොකුගේගේ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් එය වෙනස් කර තිබුණි. ඒ අනුව ග්රාම නිලධාරී වසම් 10ක් පමණක් මේ වන විට හුදකලා කර තිබේ. මෙම සිදුවීමත් සමඟ වසංගතය අවස්ථාවේ යම් යම් සෞඛ්යමය කරුණු අනුව තීරණ ගැනීම සෞඛ්ය නිලධාරීන්ට බාර නොදී දේශපාලනඥයන් සහ හමුදා නිලධාරීන් ඒ සඳහා මැදිහත්වීමේ අනතුර ගැන සමාජය තුළ කතා බහක් ඇතිව තිබේ. අමාත්ය ගාමිණී ලොකුගේ පවසන්නේ වසාදමා තිබූ පිළියන්දල ප්රදේශයේ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් තාම කිසිදු බලපෑමක් සිදු නොවූ බවයි. බුද්ධි අංශ තොරතුරු මත එම […]Read more... බස්නාහිර හරිත පෙනහල්ල, බස්නාහිර හරිත පෙනහල්ල, මුතුරාජවෙල වැනසීමට එරෙහි වෙමු! යන සටන් පාඨය යටතේ මුතුරාජවෙල තෙත්බිම් අභය භූමියේ සිදුවන පරිසර විනාශයට එරෙව වෙනසක තාරුණ්ය සංවිධානයේ (Youth for chenge) මූලිකත්වයෙන් අද(27) ඇලකන්ද ප්රදේශයේදී විරෝධතා බැනරය අත්සන් ලබාගැනීමක් සහ ජනතාව දැනුවත් කිරීමක් සිදුව තිබේ. වෙනසක තාරුණ්ය සංවිධානය පවසන පරිදි මුතුරාජවෙල තෙත් බිම හරහා භූගත ජලය පිරිසිඳු කිරීම, ගංවතුර පාලනය කිරීම යන කරුණුවලට අමතරව මෙම භූමිය තුළ වටිනා ශාක සහ සතුන් විශාල ප්රමාණයක් පවතියි. එසේ තිබියදී මෙම තෙත් බිම තුළට කසළ බැහැර කිරීම, බිම් කොටස් වාණිජ කටයුතු සඳහා විවිධ සමාගම්වලට ලබාදීම සිදුවෙමින් පවතින බව එම සංවිධානය පවසයි. දැනට මෙම පරිසර පද්ධතිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇති […]Read more... දෙවන සුරිය උදාව 1981 මැයි 31 යාපනේ පුස්තකාලය සිංහල ජාතිවාදීන් විසින් ගිනි තබා විනාශ කරන ලදී.මේ සිදුවිම සියැසින් දුටු චේරන් එම සිදුවිම ඇසුරෙන් “දෙවන සුර්ය උදාව” නමින් කවියක් ලෙස සිය හැගිම් පිට කරනවා. මේ සිදුවිම පිලිපදව චේරන් සිය මතකය “On Responsible Distance : An interview with R.Cheran by Aparna Halpe” සාකච්ඡාවේදි අවදී කරන අතර එහි එක් කොටසක දෙවන සුර්ය උදාව කාව්ය නිර්මාණය ගැන ඔහු මෙසේ පවසනවා, ” මගේ කාව්යයක් වන ‘‘ දෙවන හිරු උදාව, ’’ ඒ නමින්ම තමයි මගේ පළමු කාව්ය සංග්රහයේ මාතෘකාව වුණේත්, එම කාව්යය තුලින් යාපනය පුස්තකාලය ගිනි තැබීම සිදුවිම ගැන සාකච්ඡා කරනවා. නමුත් මම නිශ්චිතව සඳහන් කරේ නෑ යාපනේ පුස්තකාලය […]Read more... අර්බුදය හමුවේ පාසල් පවතින අර්බුදකාරී තත්ත්වය තුළ පාසල් අධ්යාපනය පවත්වාගෙන යාමට අදාළව ඒකාබද්ධ ගුරුසේවා සංගමය මගින් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ. අධ්යාපන ඇමති සුසිල් ප්රේමජයන්ත වෙත ලිපියක් යොමුකරමින් එම සංගමය පවසන්නේ බලශක්ති අර්බුදය, උද්ධමනය ඉහළ යාම දරුවන්ගේ පෝෂණ මට්ටම් බිඳ වැටීමේ සිට සමස්ත අධ්යාපන පද්ධතියම කඩා වැටීමේ අවදානමකට හෙලා ඇති බවයි. ඒ අනුව ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් පාසල් පද්ධතිය ප්රශස්ත මට්ටමින් පවත්වාගෙන යාමට අදාළව යෝජනාවලියක් අධ්යාපන ඇමතිවරයා වෙත ඉදිරිපත් කර ඇත. එම යෝජනාවල සංක්ෂිප්ත අදහස වන්නේ, පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ප්රවාහන ගැටළු විසඳීමට අදාළව සිසු සැරිය බස් රථ ප්රමාණය වැඩි කිරීම. ගුරුවරුන්ගේ සථිර පදිංචිය සැළකිල්ලට ගෙන ආසන්න පාසලට ගුරුවරු අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙලක් […]Read more... ජනතාව මත බදු වැට් බදු ප්රතිශතය සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට යෝජනා කළ නියෝගය වැඩි ඡන්ද 36 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ. ඊට පක්ෂව මන්ත්රීවරුන් 55 දෙනෙකු ඡන්දය ප්රකාශ කළ අතර විපක්ෂව ඡන්ද 19ක් පමණක් හිමිව තිබුණි. වැට් බදු සංශෝධනය නිසා සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩිවී තිබේ. මේවනවිට ජනතාවගෙන් බහුතරයක් තම මූලික අවශ්යතා පවා සපුරා ගැනීමට නොහැකිව සිටියි. මෙහි උපහාසාත්මක කාරණය වන්නේ ජනතාවගෙන් අයකරගන්නා බදු මෙසේ වැඩිවීම පාර්ලිමේන්තුව අනුමත කරන විට විශාල සමාගම් ගෙවීමට ඇති බදු සහ පැහැර හැර ඇති බදු අයකර ගැනීම කෙරෙහි කිසිදු උනන්දුවක් නොදැක්වීමයි. මේවනවිට ගෙවීම පැහැර හැර ඇති බදු රුපියල් බිලියන 1000ට ආසන්න බව […]Read more... කලා අදහස් ප්රකාශනයේ මර්දනීය දේශපාලන සංස්කෘතියට එරෙහිව..... Apr 13, 2026 2:01 am 2026 මාර්තු මස දීපචෙල්වන්ගේ පොත් තොගයක් ශ්රී ලංකා රේගුව මගින් රදවා තබා ගැනීමේ… Read more විශේෂාංග 71 විරුවන් ඉතාලියේ Brescia සැමරුම් ලබයි ..... Apr 12, 2026 5:00 pm පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටුව සංවිධානය කළ 55 වන අප්රේල් විරු මරුව… Read more විශේෂාංග බාල ගල් අඟුරු බර ජනතාව මත පටවන්න එපා . පෙසප ඉල්ලීම ඵලදරයි . – මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් සහතිකයක්... Apr 12, 2026 4:14 pm ඉදිරි විදුලි ගාස්තු සංශෝධන වලදී ගල් අගුරු තත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය… Read more විශේෂාංග විකල්පයක් නැතිව නීතිය පමණක් තිබීමෙන් ඇතිවන්නේ ගැටුමක් ... Apr 12, 2026 3:20 am විකල්පයක් ඉදිරිපත් නොකර නීතිය පමණක් ක්රියාත්මක කරන විට ඇතිවන තත්ත්වය ඛේදජනක… Read more පුවත් බාල ගල් අඟුරු හේතුවෙන් සිදුවූ අලාභය ජනතාව මත පැටවීමට එරෙහි වන ලෙස පෙසප ඉල්ලයි .... Apr 11, 2026 2:08 am බාල ගල් අඟුරු හේතුවෙන් විදුලි ජනනයට සිදුවන පාඩුව විදුලි පාරිභෝගිකයන්ගෙන් අය… Read more දේශීය පුවත් ගල් අගුරු ගැන හොයන්න පූර්ණ බලැති පරීක්ෂණ කමිටුවක් පත් කරනවා – නලින්ද ජයතිස්ස... Apr 10, 2026 11:54 am මෙතෙක් කාලයක් ගල් අගුරු ගෙන ආ සියලු නැව් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පුර්ණ… Read more දේශීය පුවත් IMF වාරික දෙකම එකවර දෙන්න එකඟ වෙයි... Apr 10, 2026 11:51 am ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ක්රියාත්මක වන… Read more දේශීය පුවත් ගල් අඟුරු ටෙන්ඩර් දෙකම නීති විරෝධීයි – පුබුදු ජයගොඩ... Apr 10, 2026 11:39 am ගල් අඟුරු ටෙන්ඩර් දෙකම නීති විරෝධී බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම්… Read more දේශීය පුවත් අවුරුදු කෑම මේසයේ මිල වැඩිවෙලා... Apr 10, 2026 11:33 am සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සම්ප්රදායික අවුරුදු කැවිලි මේසයේ මිල පසුගිය… Read more පුවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව NDB බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්ය වංචාව පිළිබඳ ශ්රී ලංකා මහ බැංකුවෙන් කරුණු විමසයි... Apr 10, 2026 3:02 am රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2026 අප්රේල් 07 වන දින ගරු පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය… Read more කලා දේශපාලන සමාජ සංස්කෘතිය නිර්මාණාත්මකව කියවීම… තුනුවිල…නින්නාද…..... Apr 09, 2026 1:49 am හර්ෂනී පුෂ්පමාලා ආරච්චි "තුනු විල" හා "නින්නාද .." යන නිර්මාණාත්මක ප්රකාශනයන්… Read more Videos ලෙබනනේ නගර පිටින් විනාශ කරන ඊශ්රායල මෙහෙයුම්... Apr 08, 2026 2:29 am අප්රේල් 6 වන දා ඊශ්රායල හමුදාව ලෙබනනයේ තායිබේ නගරයේ ගොඩනැගිලි වලට පහර දෙන… Read more දේශීය පුවත් ආණ්ඩුවෙන් සහන පැකේජයක් ගැන පොරොන්දුවක්... Apr 07, 2026 3:59 pm ජනාධිපති අනුර කුමාර දිසානායක මහජනතාව මත පැටවෙන බර ලිහිල් කිරීම අරමුණු කරගත්… Read more දේශීය පුවත් ඒ අයගේ සමාජ ප්රාග්ධනය , අපි කළොත් හොරකම – නාමල් නහයෙන් අඬයි... Apr 07, 2026 3:51 pm ආණ්ඩුවේ කෙනෙක්ට වත්කමක් තිබුනොත් ඒක සමාජ ප්රාග්ධනයක් විපක්ෂයේ දේශපාලනඥයින්… Read more විශේෂාංග උඹලගෙ ඩොලර් මිලියනයකට වඩා මට මිලියන අටක ජනතාවගේ ආදරය වටිනවා.... Apr 06, 2026 10:45 pm ටියෝෆීලෝ ස්ටීවන්සන් පිට පිට තෙවරක් ඔලිම්පික් හෙවිවේට් බොක්සිං රන් පදක්කම… Read more ආණ්ඩුවෙන් සහන පැකේජයක් ගැන පොරොන්දුවක් ජනාධිපති… ඒ අයගේ සමාජ ප්රාග්ධනය , ආණ්ඩුවේ… උඹලගෙ ඩොලර් මිලියනයකට වඩා මට ටියෝෆීලෝ… යැපීමකින් තොරව ඉන්දියාව සමඟ හවුල්වීම ජනාධිපති… කියුබාව දිනවිය යුත්තේ ඇයි? කියුබාව… අපි ඉන්නෙ වර්තමානයත් 71 එකට ”… ආඩවනේ රතු කුරුල්ලට යන්න දෙන්න ගිය… ඇමෙරිකානු යුද කඳවුරු හකුලන් ඉතාලියෙන් ඉතාලියේ… ලෝක බැංකුවෙන් පස් අවුරුදු ආර්ථික ශ්රී… ටී බී සරත්ට ගමෙන් එල්ලවූ හිඟුරක්ගොඩ… ආණ්ඩුව රාජ්ය ආයතන විකුනන්නේ නැහැ, ශ්රී… ලාංකික ගැහැනියගේ ජීවිතයෙන් බිදක් සොයා උතුරු… පිල්ලෙයාන් නැවතත් රිමාන්ඩ් නැගෙනහිර… පානීය ජලය හිඟ වීමේ අවධානමක් වියලි… ඇමරිකාවේ පදේට නටන්නේ නැතුව අපි එක්සත්… විශේෂාංග විශේෂාංග 71 විරුවන් ඉතාලියේ Brescia සැමරුම් ලබයි .. Apr 12, 2026 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටුව සංවිධානය කළ 55 වන අප්රේල් විරු මරුව අප්රේල් 11 වන සෙනසුරාදා Brescia (COBS) වෘත්තීය සමිති ශාලාවේදී පවත්වනු ලැබුවා. මෙහිදී… වැඩිදුර කියවන්න.... විශේෂාංග බාල ගල් අඟුරු බර ජනතාව මත පටවන්න එපා . පෙසප ඉල්ලීම ඵලදරයි . – මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් සහතිකයක් Apr 12, 2026 ඉදිරි විදුලි ගාස්තු සංශෝධන වලදී ගල් අගුරු තත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකරන බවට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන්… වැඩිදුර කියවන්න.... විශේෂාංග විකල්පයක් නැතිව නීතිය පමණක් තිබීමෙන් ඇතිවන්නේ ගැටුමක් Apr 12, 2026 විකල්පයක් ඉදිරිපත් නොකර නීතිය පමණක් ක්රියාත්මක කරන විට ඇතිවන තත්ත්වය ඛේදජනක සහ අමානුෂීය මුහුණුවරක් ගන්නට තියෙන ඉඩකඩ වැඩියි. සිදුකළ යුත්තේ ඉබාගාතයේ… වැඩිදුර කියවන්න.... විශේෂාංග උඹලගෙ ඩොලර් මිලියනයකට වඩා මට මිලියන අටක ජනතාවගේ ආදරය වටිනවා. Apr 06, 2026 ටියෝෆීලෝ ස්ටීවන්සන් පිට පිට තෙවරක් ඔලිම්පික් හෙවිවේට් බොක්සිං රන් පදක්කම දිනාගත් අසහාය කියුබානු ලෝක ශුරයෙකි. 72 මියුනිච්, 76 මොන්ට්රියල්, 80 මොස්කව් ඔලිම්පික්… වැඩිදුර කියවන්න.... වීඩියෝ ලෙබනනේ නගර පිටින් විනාශ කරන... අපි ඉන්නෙ වර්තමානයත් 71 එකට මුහු වෙන වෙලාවක . April 06, 2026 ” අධිරාජ්යවාදයට විනාශය සමාජවාදයට විජයග්රහණය ” මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ 55 වෙනි අප්රේල් විරු සමරුව ඊයේ( 05 ) දින පස්වරු 3.00ට කොළඹ නව නගර ශාලාවේදී පවත්වනු ලැබුවා . එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා. අපි දන්නවා මේ අරගලයට නායකත්වය දුන්නේ, මේ අරගලය වටා එකතු වුණේ රෝහණ විජේවීර සහෝදරයා නායකත්වය දුන්නු ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙවෙයි. මේ කොල්ලකාරී ආර්ථික ක්රමය හමුවේ පීඩාවට පත් වෙලා හිටපු මුළු මහත් සමාජයක්ම 71 අරගලය එක්ක ආධ්යාත්මිකව බැඳිලා හිටියා. එදා 71 සහෝදරවරුන්ට තිබුණේ එකම අරමුණයි. ඒ තමයි රාජ්ය බලය අත්පත් කරගැනීමේ අරමුණ. එතනින් මෙහා ව්යාජ විසඳුම් ඔව්න්ට තිබුණේ නැහැ. […]Read more... ඇමෙරිකානු යුද කඳවුරු හකුලන් ඉතාලියෙන් ඉවත් වෙනු ! April 05, 2026 ඉතාලියේ පවතින ඇමෙරිකානු යුද කඳවුරු ඉවත් කර ගැනීම සඳහා බලපෑම් කරන විරෝධතා ගණනාවක් අද ඉතාලිය පුරා පවත්වනු ලැබුවා . Brescia -Ghedi ඇමෙරිකානු යුද කඳවුර ඉදිරිපිට අද පැවැති විරෝධතාවයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් Brescia සහෝදර සහෝදරියන් සම්බන්ධ වුණා.Read more... ආණ්ඩුව නිහඬ කොට හම්බන්තොට අලි නිජබිම වනසන්නේ කවුද? මුහුණු සමග හෙළිදරව්ව March 23, 2026 හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව ප්රදේශයේ අලි – ඇතුන් ගේ ප්රධාන වාසස්ථාන වන වනාන්තර අක්කර 1000 ක් පමණ එළිපෙහෙළි කරමින් නීති විරෝධී ව සමාගම් 17 ක් විසින් මහ පරිමාණ සූර්ය බලශක්ති බලාගාර ඉදි කිරීම ආරම්භ කර තිබේ. සමාගම් 5 ක් එක් ව මෙගාවොට් 50 ක ව්යාපෘතියක් හා සමාගම් 12 ක් එක් ව මෙගාවොට් 150 ක ව්යාපෘතියක් වශයෙන් මෙම සූර්ය බලශක්ති බලාගාර පද්ධතිය ඉදි කිරීම සිදු කරයි. ඒ සඳහා ඩෝසර් යන්ත්ර භාවිතයෙන් වනාන්තර එළි කිරීම, වනාන්තර ගිනි තැබීම හා එල්ලෙන විදුලි වැටවල් වලින් අලින් ජීවත් වන වනාන්තර ආවරණය කිරීම මේ වන විට අවසන් කර ඇත. සජීව […]Read more... සෝලා සමාගම් හම්බන්තොට අලි නිජබිම්වලට ගිනි තබයි. March 04, 2026 ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි නිහාල් ගලප්පත්ති විසින් පසුගිය වසරේ ජනවාරි මස 29 වන දින හම්බන්තොට දිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී අවධාරණය කර ඇත්තේ පසුගිය ආණ්ඩු විසින් ජාවාරම්කාර ව්යාපාරිකයන්ට අයත් සමාගම් 30 කට සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා අවසර ලබා දීම සිදු කර ඇති බැවින් ඒ සියල්ල අත්හිටුවීමට කටයුතු කළ යුතු බව ය. කමිටු සභාපති වශයෙන් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව එම ව්යාපෘති සියල්ල අත්හිටුවීම සිදු කෙරින. 2025 වසරේ දී අත්හිටවූ මෙම ව්යාපෘති මේ වන විට ආරම්භ කර ඇත්තේ අලි – ඇතුන් ජීවත් වන හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ පිහිටි අලින් ගේ නිජබිම් වන වනාන්තර පද්ධති මහ පරිමාණයෙන් එළිපෙහෙළි […]Read more... කලා poem අදහස් ප්රකාශනයේ මර්දනීය දේශපාලන සංස්කෘතියට එරෙහිව..... Apr 13, 2026 2:01 am 2026 මාර්තු මස දීපචෙල්වන්ගේ පොත් තොගයක්… news දේශපාලන සමාජ සංස්කෘතිය නිර්මාණාත්මකව කියවීම… තුනුවිල…නින්නාද…..... Apr 09, 2026 1:49 am හර්ෂනී පුෂ්පමාලා ආරච්චි "තුනු විල"… featured ආඩවනේ රතු කුරුල්ලට යන්න දෙන්න අයියා... Apr 06, 2026 1:57 am ගිය සතියේ හුණ්ඩුවේ ආණ්ඩුවේ කස්ටම්… පාරිසරික පාරිසරික ආණ්ඩුව නිහඬව සිටිය දී සමාගම් 17 ක් නීති විරෝධී ව අක්කර 1000 ක හම්බන්තොට අලි නිජබිම් වනසයි සජීව චාමිකර… Read more පාරිසරික හෝමාගම දියගම වනාන්තරය ගිනි තැබූවාද? ගිනි ගත්තද? කුමන්ත්රණයක් ද? හෝමාගම… Read more පාරිසරික සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා පලක් වේද? පාරිසරික… Read more ඡායා පුවත් news පාපන්දු කණ්ඩායම ඝාතනයට ලක් වූ දරු දැරියන් සිහිකරයි... Mar 28, 2026 11:18 pm ඊශ්රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය… news නීතිපති පෙනී සිටිය යුත්තේ ජනතාව වෙනුවෙනි !... Jan 21, 2026 4:18 pm වර්තමාන නීතිපතිවරයාට එරෙහි විරෝධයක්… featured නිදහස උදෙසා කාන්තාවෝ ICOR සමුළුවට... Dec 26, 2025 7:06 pm පසුගිය නොවැම්බර් 26වනදා සිට 29 දක්වා… විවර FM පුවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව NDB බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්ය වංචාව පිළිබඳ ශ්රී ලංකා මහ බැංකුවෙන් කරුණු විමසයි... Apr 10, 2026 3:02 am රජයේ මුදල් පිළිබඳ කාරක සභාව 2026 අප්රේල් 07 වන දින ගරු පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය… Read more විවර FM සඳරුවන් සේනාධීරගේ මාධ්ය අයිතිය වෙනුවෙන් (FMETU) ගෙන් නලින්ද ජයතිස්සට ලිපියක් .... Mar 11, 2026 11:34 pm අද උදෑසන ලංකාවට පැමිණෙන විට ලංකා ඊ නිව්ස් කර්තෘ සහ මාධ්යවේදී සඳරුවන් සේනාධීරව… Read more පුවත් ඉරානයට එරෙහි ඇමරිකා සහ ඊශ්රායල මෙලෙච්ඡ ප්රහාරය පිළිකුල්සහගතව හෙළා දකිනවා. – දුමින්ද නාගමුව... Mar 05, 2026 3:50 pm ඇමරිකාව සහ ඊශ්රායලය විසින් ඉරානයට විරුද්ධව එල්ල කරන මෙලෙච්ඡ යුද්ධය සහ මේ වනවිට… Read more පුවත් ක්රිකට් වලට හොඳ කලක්, ආණ්ඩුව වැඩ පටන් අරන් ,ශම්මි සිල්වා ගෙදර... Mar 04, 2026 4:13 pm ලංකාවේ ක්රිකට් නගා සිටුවීමට අවශ්ය කරන ක්රියාමාර්ග ඉදිරියේදී ගනු ඇති බව… Read more පුවත් අධිරාජ්යවාදී යුද්ධයේ විනාශයට එරෙහිව ගෝලීය ජනතා බලයක් ගොඩනගමු!... Mar 03, 2026 4:30 pm ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්රායලය එක්ව ඉරානයට එල්ල කරමින් සිටින ප්රහාරය පෙරටුගාමී… Read more පුවත් ශ්රී ලංකාවට යන අය විමසිලිමත් වන්න – මැද පෙරදිග කලාපයේ ගුවන් ගමන් සීමාවන්.... Mar 02, 2026 2:42 am ඉරාකය, සිරියාව, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්යය, ඊශ්රායලය සහ ඉරානය වැනි රටවල්… Read more පියාපත් ශිෂ්යත්ව වැඩසටහන